Header Ads

කොත්ත මල්ලි ශරීරයට මෙතරම් ගුණදායක ඇයි කියලා දැනගන්න මේ ලිපිය කියවන්න

කොත්තමල්ලි කියලා කියන්නේ අතීතයේ සිටම දේශීය වෙෙද්‍යවරුන් අතර තාමත් නප්‍රිය වටිනා ඖෂධීය ගුණාංගයන් රාශියකින් යුක්ත වූ වටිනා ඖෂධයකි. එම නිසාම අපේ පැරණි ජනතාව අතීතයේ පටන්ම ආහාර පිළියෙල කිරීමේදී භාවිතයට ගැනුණා. ඒ වගේම මෙහි ඇත්තේ ඇත්තේ ඇත්තේ මෙහි ඇති විශ්මිත ගුණයන් පිළිබඳ ෙහාද අවබෝධයක් තිබුණා.
කොත්තමල්ලි කුඩු තම්බා පාන්ය කිරීමෙන් ආහාර ජීරණ පද්ධතිය නිසි පරිදික්‍රියාකිරීමටත් බෙහෙවින් උපකාරී වේ වෙනවා. ඒ වගේම කොත්තමල්ලි ගාල්ල සහ බදින ලද කොත්තමල්ලි නිතර ආහාරයට ගැනීම් ඉතාමත්ම හිතකර බව පර්යේෂකයන් හොයාගෙන තිබෙනවා. කොත්තමල්ලිවල කොත්තමල්ලි වල තිෙබන පෝෂණීය වටිනාකම් පහත ආකාරයටය පෙන්වා දෙන්න පුළුවන්.
0 1කොත්තමල්ලි ආහාර ජීරණ පත් පද්ධතිය නිසි පරිදි ක්‍රියා කරවා ආහාර දිරවීමේ පහසු කරම ඖෂධයකි.
02 උණ රෝගය වැලඳුන විටදී එම තත්ත්වය සුවපත් කරගැනීමට ඉතාමත් වටිනා අත් බෙහෙත්කි.
03 උෂ්ණ කාලයට කායික සහනය ලබාගැනීමට පානය කළ හැකි ඉතාමත් වටිනා නප්‍රිය පානයකි.
04 අපෙග් සිරුරේ තැන්පත් වී අැති බැර ලෝහ වර්ග වන ඊයම් ආසනික් රසදිය වැනි සිරුරට අහිතකර බැර ලෝහ වර්ග සිරුරින් ඉවත් කිරීම්ට හැකියාව ඇති ඉතා වටිනා ඖෂධයකි.

No comments