Header Ads

ඔබේ ලිංගික ජීවිතය සාර්ථක කරගන්න කොල්ලෝ කෙල්ලෝ මේ දේවල් ටික දැනගෙන ඉන්න

ලිංගිකව හැසිරීම පිළිබඳ ඔබ තෘප්තිමත් ද නොවනවා නම්,ඒය ඔබට වේදනාකාරී නම් බොහෝ දෙනා ලිංගිකත්වය ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත් ලිංගිකත්වයේදී අපට අවශ්‍ය දේ සහකරුට පැවසීමට අපහසුය.ඔබ ලිංගිකත්වය ප්‍රතික්ෂේප කිරීමෙන් ඔබේ සහකරු කලකිරීමට පත් වීමත් මගින් ඔබගෙන් ඇත්කරනු ඇත.
මෙම ගැටළුව ඇති වන්නේ දෙදෙනා තුල ඔහුන්ට අවශ්‍ය වන්නේ කුමක්දැයි අවබෝධයක් නොමැති වීමෙනි.ඔබේ සහකරුට අවශ්‍ය කුමක්දැයි දැන ගැනීමට හොඳම ක්‍රමය පහත දැක්වේ.

01)එය ඔබේ අයිතිවාසිකමක් ලෙස ක්‍රියා කිරීම.
ඔබේ සහකරු ⁣ගෙන් ලිංගිකව එක්වීමට ඉල්ලීම වෙනුවට ඔබේ කැමැත්තෙන් එය කරන්න.එයට ඔබගේ සහකරුගෙන් කැමැත්ත ලබා ගන්න.බලෙන් ඉල්ලීම තුලින් හිංසනයට හා කලකිරීමට පත් විය හැක.සහකරුගේ අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් කාලයක් වැය කිරීමට වග බලා ගන්න.
02)ඔබව ලේසියෙන් සතුටු කළ නොහැකි වීම.
ඔබ ලිංගිකව හැසිරීමට තාක්ෂණික උපදෙස් මත තාක්ෂණික ක්‍රම භාවිතා නොකරන්න.මෙමඟින් ඔබගේ සහකරු කරදරයට පත් විය හැක, අනවශ්‍ය ලෙස හඩ නැගීම ,අනවශ්‍ය ලෙස තද කර ඇල්ලීම වැනි දෑ මඟින් සහකරු හිරිහැරයට පත් වේ.
ඔබේ සහකරු මෘදුව ස්පර්ශ කර ඔහුට ලංවීමට උත්සාහ කරන්න.මෘදු කෙඳිරියක් හා වේගයෙන් හුස්ම ගැනීම වැනි දෑ මගින් සහකරු දිරිමත් කරන්න.

03)සෑම විටම උඩගු ලෙස හැසිරීම.
ඔහුගේ සහකාරිය කතා කරන විට ඇයට කාරුණිකව කතා කර ඔබට අවශ්‍ය දේ ඉල්ලන්න.ඔබ ලිංගික හැසිරීම පිළිබඳ සෑම දෙයක්ම දන්නා ලෙස හැසිරෙන්න එපා,ඔබේ සහකරු⁣ගන් වැරද්දක් වූ විට ඔහුට බනින්න එපා.මේ මගින් ඔබේ සහකරු කලකිරීමට පත්වේ. ඔබගේ සහකාරියට හිංසා නො වන ලෙස අැයගේ හිත නොරිදෙන ආකාරයට ඔබට අවශ්‍ය දේ ඇයගෙන් ඉටු කර ගැනීමට කාරුණික වන්න.
04) අතීතයේ සිදු වූ ලිංගික වැරදි පිළිබද නිතර මතක් කරමින් රණ්ඩු කිරීම.
එකිනෙකාගේ වැරදි මතක් කර රණ්ඩු කිරීමෙන් කලකිරීම් ඇතිවේ.තවද ඔබේ සහකරු ඔබේ කැමැත්තට ඉඩ නොදුන් අවස්ථ,ඔබ බලාපොරොත්තු වන අන්දමින් ලිංගිකව හැසිරීමට නොහැකි වුන අවස්ථා,මතක් කරමින් ඔබේ සහකරු අපහසුතාවයට පත් නොකරන්න.ඔබේ දිගු කල් පවත්නා සම්බන්ධතාවයක් අවශ්‍ය වේ නම් අතීතය අමතක කර වර්තමානයේ ඔබේ සහකරු සමඟ තමන්ට අවශ්‍ය ලෙස ලිංගිකව ජීවිතය සැලසුම් කර ගන්න.
05) ඔබ කැමති කැමැති දෙයක් කිරීමට ඔබට ඉඩක් නොලැබීම
ඔබ කැමති දේවල් කිරීමට නව ක්‍රම අත්හදා බැලීමට ඔබගේ සහකරු ඉඩ ලබාදිය යුතුයි.ලිංගිකත්වය ආරම්භය සඳහා හැඟීම් ඇති කිරීම ඉතා වැදගත් වේ.සෑම මොහොතකම ඔබ කරන පොඩි දෙයින් පවා හැඟීම් ඇවිස්සන්න.ඔබ කැමති වීඩියෝවක් සහකරුට පෙන්වා සහකරුව ලිංගික සේවනයකට පෙළඹීමට උත්සාහ කරන්න.නිතරම උද්යෝගයෙන් යුතුව සහකරුගේ අදහස් වලට එකඟ වන්න.

No comments