Header Ads

කොන්දේ වේදනාව තියෙන අය මේ වටිනා උපදෙස් පිළි පදින්න

ඔබට කොන්දේ වෙිදනාවක් ඇති වූ විට වෛද්‍ය වරයකු වෙත ගිය විට පහත ප්‍රයශ්න අනිවාර්යයෙන්ම අසනු ලබයි. ඒවා නමි
1 ඔබට මෙම වෙිදනාව කොපමණ කාලයක සිට පවතීද?

2 මෙම වෙිදනාව හරියටම දැනෙන්නේ කොතනින්ද?
3 එය කොතරමි වෙිදනාකාරීද?
මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු දීම සදහා පහත හැදින්විම උපකාරී වනු ඇත.
*කාලසිමාව
ඔෟෂධ හා ව්‍යායාම කලත් මෙම වෙිදනා පවතීද නැතහොත් සුව වී නැවත හට ගත්තාද යන්න ඔබෙි වෙිදනාවවෙි දරුණු බව හා නිදන්ගත බව හදුනාගැනීමට වැදගත් වෙි.

* උග්‍ර බව
වෙිදනාව උග්‍ර අතට හැරී ඇත්නමි මෙය මාසයක් හෝ මාස තුනක කාලයක් තිබිය හැැක. එය සුව වී නැවත හට ගැනිමටද ඉඩ ඇත.

*නිදන්ගත බව
මෙම වෙිදනාව මාස තුනකට වැඩි කාලයක් තිබිම හා ප්‍රථිකාර ගත්තත් සුව නොවීමෙන් එය නිදන්ගත රෝගයක් බවට පත්වෙි.කොන්දේ වෙිදනාව කොටස් තුනකට බෙදේ. ඉහල ගෙල, මැද පපුවට අයිති කොටස හා පහල තුනටිය කොටස එම කොටස් 3 යි මෙම වෙිදනාවන් පහත ලෙස විස්තර කල හැක.

01) ‌ඉහල කොන්දේ වෙිදනාව
මෙය ඔබෙි බෙල්ල හා උරහිස් අතරින් එන වෙිදනාවකි. මෙයට ප්‍රථිකාර කිරීමෙිදී වෙිදනාවෙි ඉතිහාසය හා දෛනික ක්‍රියාකාරකමි පිළිබද අවදානය යොමුකල යුතුය. කොදු ඇට හැලීම, හැඩය වෙනස් වීම හා වකර ගැසීම වැනි විකෘතිතා පිළිබද සොයා බලයි. මෙම කොන්දේ ඉහල කොටසේ වෙිදනාවන් වලට බලපෑ හැකි හේතු පහත දැක්වෙි.

*මාංශපේෂී ඔබ ජංග.ම දුරකතනය දෙස හෝ පරිඝනක තීරය මත බලා සිටින විට බෙල්ල තිබෙන ඉරියවිව නිසා   ඇතිවන වෙිදනාවන්ට හේතු වන්නේ මාංශපේෂී වල වෙිදනාවයි. රිය පැදවීම හා එකම ඉරියවිවෙන් වාඩි වී සිටීමෙන්ද මෙම මාංශපේෂී වෙිදනාවන් ඇති විය හැක.
* උලුක්කු
මෙය හදිස්සියේම ඇති වන තියුනු වෙිදනාවකි. බොහෝ විට මෙය මාංශ පේෂීන් පෙරලීමෙන් ඇති වෙි. මෙි සදහා වෛද්‍ය ප්‍රථිකාර ගැනීම අත්‍යවශ්‍ය නොවෙි. බොහෝ විට මෙය ක්‍රමයෙන් අඩු වී යයි.

*කොදු ඇට පිළිබද ඔස්ටියෝ ආතරයිටිස්
මෙය වයස්ගත විම නිසා ඇතිවන තත්වයකි. තරුණ අයටද හදිසි අනතුරු නිසා මෙම තත්වය ඇති විය හැක. මෙය සන්ධි රෝගයකි. මෙම රෝගය නිසා කශේරුකාව දිරා යාමට හේතු විය හැකිය. බෙල්ල අසල ඇති සන්ධිය දිරා යාම මෙහිදී සිදු වෙි. මෙම රෝගය නිසා කොදු ඇට පෙලම වෙිදනා ගෙන දෙයි. මුල් අවධියේම රෝග. ලක්ෂන හදුනාගෙන වෛද්‍ය උපදෙස් ලබාගත හැක.
* Spinal Stenosis
මෙම රෝග තත්වය ඇති වන්නේ අවුරුදු 50 ට වැඩි අයටය. මෙම රෝගය නිසා ඇති වන වෙිදනාව ස්නායු වලටත් බලපායි. මෙම රෝගයහි වෙිදනාව නිසා ස්නායු මූල විනාශ වීමෙන් ඇගිලි හිරිවැටීමි හා තදබල වෙිදනා ඇති විය හැක.

* Herniated Discs ඔබ අධික බර උසුලන කෙනෙක් නමි කොන්දේ වෙිදනාව ස්නායු වලට පැතිරිමෙන් උරහිස් වල වෙිදනා හා ඇගිලි හිරිවැටීමි ඇතිවිය හැක. කැස්ස හෝ කිවිසුමි යාමෙිදී පවා කශේරුකාවෙි ඉහල කොටසේ වෙිදනා ගෙන දෙයි.
02) මධ්‍යම කොන්දේ වෙිදනාව
කොදු ඇටපෙලේ මැද වෙිදනාවන් සදහා විවිධ තුවාල හා පපුවෙි අවයව වල රෝග. හේතුවිය හැක. කොදු ඇටපෙලේ ක්‍රියාකාරිත්වය වන්නේ හෘදය, පෙනහළු හා අක්මාව ආරක්ෂා කිරීමයි.

* Strain and Sprain මාංශපේෂී වල සිදුවන චලනයන් හා තැලිමි නිසා මෙම තත්වය ඇති වෙි. ඔබගේ වෙිදනාව පොපියන, හිරිවැටෙන හා විකිරණමය වෙිදනාවක් නමි මෙයට හේතුව Herniated රෝගය හෝ වෙනත් රෝගයක් විය හැක.
* Herniated Disce
මෙම රෝගයේදී මෙය උග්‍ර වන තෙක් කිසිදු රෝග ලක්ෂනයක් නොපෙන්වයි. මෙය ඇති වන්නේ තුවාල හෝ ඔසිටියෝපොරෝසිස් නිසාය. මෙයට නිදන් ගත වෙිදනා හා ස්නායු වල බලපෑමිද හේතු විය හැක.

03) පහල කොන්දේ වෙිදනා
ඔබෙි බෙල්ල පහතට නමා නිකට මගින් පපු පෙදෙස ස්පර්ශ කිරීමට නැමෙන්න. මෙලෙස කිරීමෙිදී බරපතල වෙිදනාවක් ඇති වෙි නමි වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. වෙිදනාව තියුනු නොවෙි නමි එය උලුක්කුවක රෝග ලක්ෂණයක් විය හැක.

* Spondylolysis and Spondylolisthesis
ඔබ බර ඉසිලීම, ජිමිනාසිටික් හෝ පාපන්දු යන ක්‍රිඩාවල යෙදේනමි ඔබට කොදු ඇටපෙල තුල පහල ගැටළු ඇතිවිය හැක.
ඉහත දක්වූ ක්‍රිඩා නිසා අස්ථි බිදීමක් සිදු වුවහොත් එය Spondylolysis ලෙස හදුන්වයි. මෙම අස්ථිබිදීමේ දුර්වලතාවය මැඩපවත්වා නොගැනීමෙන් ඇතිවන බරපතල තත්වය Spondylolisthesis නමි වෙි. Spondylolysis තත්වයේදී රෝග ලක්ෂන නොපෙන්වන අතර එය Spondylolisthesis දක්වා බරපතල වීමෙන් කොන්දේ වෙිදනාව තටිටමි පෙදෙසටත් කකුල් වලටත් දැනෙනු ඇත.
* Ankylosing Spondylitis
මෙම රෝගයෙේ වෙිදනාව බෙල්ලේ සිටපහලට ගමන් කරයි.මෙහි ඇදුමකන ස්වභාවය ආතරයිටිස් රෝග ලක්ෂණයකි. මෙය ගොඩක්ම පිරිමි අයට වැලදෙයි.

කොන්දේ වෙිදනාවන් අඩුකර ගැනිමට කලහැකි දේවල්
1) තරබාරු බවට හේතුවන ඉහල කැලරි සහිත හා අධික මෙිද සහිත ආහාර වලින් මිදිය යුතුය.තරබාරු කාන්තාවන්ගේ උදරය‌ේ අතිරේක බර කොන්දෙේ වෙිදනාවන්ට බලපායි.
2)ඔමෙිගා – 3 වලින් පොහොසත් ආහාර එනමි සැමන්, මැකරල්, සාඩින්,චෙරි, කෝපි හා රතුමිදි ආහාරයට ගන්න.
3) ආහාර පිසීමෙිදී කහ එකතු කර ගැනීම මගින් ආතරයිටිස් නිසා ඇතිවන සන්ධි වෙිදනා අඩුකර ගත හැක.
4) දුමි බීමෙන් වැළකීම
5) දිනපතාම යෝග ව්‍යායාම හෝ දිගුකිරීමෙි ව්‍යායාමි කිරීමෙන් ඔබගේ කොදුඇට පෙලේ හා පේෂි වල නීරෝගී බවට හා නම්‍යශීලී බවට වැදගත්වෙි.
ඔබ අනිවාර්යයයෙන්ම වෛද්‍යවරයකු වෙත යායුතු අවස්ථා
*ඉහල හා මධ්‍යම කොන්දේ වෙිදනාවන් සමග අක්මාවෙි හෝ මූත්‍රා පිටකිරීමෙි ගැටළු ඇත්නමි
* කොන්දේ වෙිදනාව සමග. කැස්ස හෝ පෙනහළු ආසාදන පවතීනමි* ඉදිමුමක් හෝ ගෙඩියක් සහිතව පවතින කොන්දේ වෙිදනාවන් පිළිකාවක් පැතිරී යාම නිසා ඇතිවන වෙිදනාවන් විය හැක.
* කොන්දේ වෙිදනාවන් සමග. උණ, අත්හිරිවැටිමි, පාචනය හා බර අඩු වීම වැනි රෝග තත්ව ඇත්නමි
* හදිසියේම ඇතිවන පපුවෙි වෙිදනා, අත්වල වෙිදනා, ඔක්කාරය හා ඇග සීතල වීම සමග කොන්දේ වෙිදනා ඇති වීම හෘදයාබාධයක් ඇති විය හැකිය.

No comments