Header Ads

රැවුල කැපීමෙන් පසු තරුණයන්ගේ මුහුණේ තැනින් තැන සුදු ලප මතුවීම වළකන විශ්මිත ක්‍රමය


රැවුල කැපීමෙන් පසු තරුණයන්ගේ මුහුණේ තැනින් තැන සුදු ලප මතුවීම ඇතැම් විට දැකියා හැක. වැරදි පැත්තට රේසරය මෙහෙයවීම නිසා සම කැපී යාමෙන් ඇතිවන අවලස්සන නැති කරගන්නටත්  පිරිමි සියල්ල වියලි රෝම කූප යලි යථා තත්වයට පත්වෙන්නටත් ආෆ්ටර් ශේව් භාවිතා කිරීම ගැටළුවක් වෙන්න පුලුවම්.
Related image
නමුත් මේ ගැන එතරම් කලබල විය යුතු නෑ. යවකාර ලුණු නැතිනම් සින්නක්කාරම් කැටයක් මේසදහායොදා ගත හැක. සින්නක්කාරම් කැටයක් ඉතා පහසුවෙන් අඩු මුදලකට සිංහල බෙහෙත් බඩු අලෙවි සැලකින් ලබාගත හැක. මෙහිදී අඟල් 2  ක පමණ හෝ ඊටත් විශාල කැබැල්ලක් තෝරාගන්නවා මිස කුඩා කැබලි තෝරා නොගත යුතුයි.
Image result for alum
කුඩා කැබලි නිසා සම සීරීයාහැකියි. රැවුල කැපු පසු ඒ සඳහා යොදාගත් ෂේවින් ක්‍රීම් හෝ සබන් හොදින් ඉවත්ව යන පරිදි සෝදා සින්නක්කාරම් කැටයේ ජලය මදක් තවරා තෙත නොපිසූ මුහුණේ ඉතා මුදුව රවුමට තවරමින් ගල්වන්න. එය එසේම තෙත සිදී යන්නට හරින්න. ආෆ්ටර් ෂේව් වර්ගයක් ගැල්වීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිපල සියල්ල ඔබට පහසුවෙන් ලගා කරගත හැක. මේ පිළියම නිසා මුහුණේ මතුව තිබෙන සියුම් බිබිලි පවා වියලී යන නිසා රැවුල කැපීමෙන් පසු ඔබ බලාපොරොත්තු වන නැවුම් පෙනුම බිඳකින් හෝ නොඅඩුව ලබාගන්නට ඔබට පුලුවම්.
Image result for Shaving

No comments